නවතම පුවත්

යහපාලන ආණ්ඩුවේ වංචා හොයන කොමිසමට අද රාජිත

අසංක

අසංක

වත්මන් රජය සමයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට අද දින සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැඳවීමට නියමිත ය.

ඒ අනුව අද දහවල් 1.30 ට අමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව වාර්තාවේ .

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත්ව රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කරන බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍යවරයා මෙලෙස කොමිසම හමුවට කැඳවනු ඇත.

එම පැමිණිල්ල කර ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමගයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසිනි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි