නවතම පුවත්

දියකාවා මෙහෙයුමෙන් ඉලුප්පකඩෙයි ප්‍රදේශයේ සැගව සිටි ත්‍රස්තවාදීනායකයා අල්ලාගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කමාන්ඩෝ බටයින් විසින් මන්නාරම, ඉලුප්පකඩවෙයි ප්‍රදේශයේ සැඟව සිටි
ත්‍රස්තවාදී නායක යා සහ මත්දූවය ජාවරම් කරැවන් අල්ලා ගැනීම සදහා තවත් පුහුණු මෙහෙයුමක

මන්නාරම, ඉලුප්පකඩවෙයි ප්‍රදේශයේ රහසිගතව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ස්ථානයක සිටියදී උතූරූ පළාතේ ත්‍රස්තවාදී නායකයා මරැමුවට පත්ව තිබේ. මෙම ක්‍රියාන්විතය දියකාවා යුද පුහුණු අභ්‍යාසයේ තවත් එක් පුහුණු අභ්‍යාසයක් ලෙස අද (19) දින (RAID) පුහුණු මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබිණි.

මෙම ක්‍රියාන්විතය කමාන්ඩෝ බටයින් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 5ක් සහ විදෙශ් හමුදා භටයින් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ( මලයාසියානු සහ චීන නිලධාරීන්) විසින් ඔවුන්ගේ පුහුණු දක්‍ෂතාවයන් මනාව පිළිබිඹු කරමින් සිදු කරන ලදී.

ජාතික ආරක්‍ෂාව සඳහා අනාගතයේදී ප්‍රයෝජනවත් විය හැකි මෙවැනි මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම මෙහෙයුම දියත් කළහ.

මෙම (RAID) පුහුණු මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා නාවික හමුදාවේ සහායද ලබාදෙන ලදී.

මෙම පුහුණු අභ්‍යාසය නැරඹීම සඳහා ‘දියකාවා යුද අභ්‍යාස විශේෂ මෙහෙයුම් නිලධාරී කර්නල් පී.ජී.පී.එස් රත්නායක, කමාන්ඩෝ බලසේනාවේ අභ්‍යාස අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ටී.සී.එම්.ජි.එස්.ටී. කූරේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.dhiyaහ මත්දූවය ජාවරම් කරැවන් අල්ලා ගැනීම සදහා තවත් පුහුණු මෙහෙයුමක

මන්නාරම, ඉලුප්පකඩවෙයි ප්‍රදේශයේ රහසිගතව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ස්ථානයක සිටියදී උතූරූ පළාතේ ත්‍රස්තවාදී නායකයා මරැමුවට පත්ව තිබේ. මෙම ක්‍රියාන්විතය දියකාවා යුද පුහුණු අභ්‍යාසයේ තවත් එක් පුහුණු අභ්‍යාසයක් ලෙස අද (19) දින (RAID) පුහුණු මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබිණි.

මෙම ක්‍රියාන්විතය කමාන්ඩෝ බටයින් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 5ක් සහ විදෙශ් හමුදා භටයින් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ( මලයාසියානු සහ චීන නිලධාරීන්) විසින් ඔවුන්ගේ පුහුණු දක්‍ෂතාවයන් මනාව පිළිබිඹු කරමින් සිදු කරන ලදී.

ජාතික ආරක්‍ෂාව සඳහා අනාගතයේදී ප්‍රයෝජනවත් විය හැකි මෙවැනි මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම මෙහෙයුම දියත් කළහ.

මෙම (RAID) පුහුණු මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා නාවික හමුදාවේ සහායද ලබාදෙන ලදී.

මෙම පුහුණු අභ්‍යාසය නැරඹීම සඳහා ‘දියකාවා යුද අභ්‍යාස විශේෂ මෙහෙයුම් නිලධාරී කර්නල් පී.ජී.පී.එස් රත්නායක, කමාන්ඩෝ බලසේනාවේ අභ්‍යාස අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ටී.සී.එම්.ජි.එස්.ටී. කූරේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්