බ්රස්ල්ස් හා ඒ ආශ්රිත නගරවල තැබෑරුම්, අවන්හල්, සමාජ ශාලා ආදියට නොයන ලෙස යුරෝපා රාජ්‍යතාන්ත්‍රිකයන්ට අනතුරු අගවා තිබේ.
ඒ යුරෝපා ආරක්ෂක විසිනි. ඊට හේතුවී ඇත්තේ රුසියානු හා චීන ඔත්තුකරුවන්ගෙන් බ්රස්ල්ස් පිරී ගොස් ඇති නිසා බව ආරක්ෂක අංශ පෙන්වා දී ඇත.
බ්රස්ල්හි පමණක් චීන ඔත්තුකරුවන් 250ක් හා රුසියානු ඔත්තුකරුවන් 200ක් පමණ සිටින බවට තොරතුරු හෙළිව තිබේ. යුරෝපා හමුදා නිලධාරීන්ට ද මෙම අනතුරු ඇගවීම කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.
නිල නොවන මට්ටමේ සෙනග ගැවසෙන ස්ථානවල ඔත්තුකරුවන් සාමාන්‍ය අයුරින් බහුලව ගැවසෙන බැවින් මෙම අනතුරු ඇගවීම කර ඇති බව ස`දහන් ය.

