BREAKING NEWSExpress Gossipක්‍රීඩා


Share now!

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අතර අද පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වත්මන් තත්වය හා විශේෂ කාරණා කිහිපයක් සම්බන්ධවයි.

අමාත්‍යවරයා සමග සාකච්ඡාව සදහා ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග හා දිනේෂ් චන්දිමාල් යන ක‍්‍රීඩකයන් එක්විය.