නවතම පුවත්

යුද්ධයෙන් අතුරුදහන් වූ දරුවන් සොයා දෙන්න – ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුද්ධයෙන් අතුරදහන් වූ උතුරු නැගෙනහිර දරුවන් 29 දෙනෙකුට සිදුවුයේ කුමක් ද යන්න පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් එකමුතුව ලෝක ළමා දිනය දා ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක නිරත වූහ

පසුගිය තිස් වසරක් පුරාවට මෙරට පැවැති යුද්ධයෙන් අතුරුදහන් වූ බව පැවසෙන දරුවන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස පවසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සංදේශයක් භාර දීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් පී ශර්මිලා මහත්මිය පැවසුවාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්