නවතම පුවත්

පූජිත්-හේමසිරිට එරෙහි මහජන පෙත්සම් 12 විභාගයට ගන්න තීන්දු වෙයි

අසංක

අසංක

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනු කර ඇති මහජන පෙත්සම් 12 විභාගයට ගැනීමට අධිකරණය තීරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල මේ බව අද තීරණය කර ඇත.

අප්‍රේල් 21 ප්‍රහාර වළක්වා නොගැනීමට එරෙහිව මෙම මහජන පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි