නවතම පුවත්

යාපනය ජාත්‍යන්තර ගුවන්තොට නම් කෙරේ

අසංක

අසංක

පළාලි ගුවන් තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස නම් කර ඇත.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊට හිමි ව තිබේ.

මෙම ගුවන් තොටුපොළ සංවර්ධන කිරීමේ කටයුතු පසුගිය ජුලි මස පස්වන දා ආරම්භ කළ අතර මේ මස 10 වන දා එහි කටයුතු අවසන්වීමට නියමිත වේ.

ගුවන් තොටුපළ විවෘත කිරීම ලබන 17 වනදා හෝ ඊට ආසන්න දිනයකදී සිදුකෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමත්‍යාංශය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්