මධූෂ් එක්ක 31ක් ඩුබායි රඳවාගැනීමට නියෝග

Picture of අසංක

අසංක

ඩුබායි අධිකරණයට ඉදිරිපත් කරන ලද මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනාගේ කණ්ඩායම එරට පොලීසිය තුළ රඳවාගෙන දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වීමට පොලීසියට නියෝග ලබාදී තිබේ.

සෙසු පිරිස ඉදිරිපත් කර නොමැති අතර ඉදිරි දින කිහිපය තුළ ද ඔවුන් මෙරටට පිටුවහල් කිරිමට නියමිතය.

ගයාන් කුමාර වීරසිංහ