ලොව පුරා සිටින සංක‍්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 2017 වනවිට මිලියන 258ක් ඉක්මවා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංක‍්‍රමණිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානය විසින් මෙම කරුණු හෙළිකර ඇත.
සෑම සංක‍්‍රමණිකයකුම දුප්පත් රටක සිට ධනවත් රටකට සංක‍්‍රමණය වූවන් නොවේ.
මුළු සංක‍්‍රමණිකයන්ගෙන් 37%ක් ගෝලීය දකුණු දෙසින් පිහටි රටවල් අතර සංක‍්‍රමණය වන්නන් ය.
ළමා සංක‍්‍රමණිකයන්ගෙන් 40%ක් මෙක්සිකෝ, නයිජීරියාව, ඇන්ගෝලා, ඇල්බේනියා සහ ජෝර්දානයෙන් පැමිණි අයයි.
සංක‍්‍රමණිකයන්ගෙන් හරි අඩක් පමණ කාන්තාවන් ය.
ලොව සිටින සංක‍්‍රමණිකයන්ගෙන් කිසියම් හෝ රටක නැවත පදිංචිවීමට අවස්ථාව ලබන්නේ 1%ක් පමණි.
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/02/migrants-1024x512.jpg)
🌏🌍🌎🌏🌍🌎
— IOM – UN Migration 🇺🇳 (@UNmigration) February 11, 2019
5 things you should know about migration: https://t.co/e8TzVAiKcf pic.twitter.com/1lWgyex1GO
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/02/Dy37_MHXQAI9aZp-1024x749.jpg)
මූලාශ‍්‍ර - සංක‍්‍රමණිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානය