වනජීවි අපරාධයකට ඉතිහාසයේ ලොකුම දඩය නියමවෙයි
සිංහරාජ ලෝක උරුම රක්ෂිතය තුළ සමනලුන් සහ කෘමි සතුන් එක් රැස් කිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්ලෝවැකියානු ජාතිකයන් පස් දෙනෙකුට රත්නපුර අතිරේක දිසා විනිසුරු දුලාන් වීරවර්ධන මහතා රුපියල් එක්කෝටි අටලක්ෂ හතළිස් දහසක දඩ මුදලක් අද (13) දින නියම කළේය. මෙම දඩ මුදල වනජීවි අපරාධයකට ඉතිහාසයේ නියම කළ විශාලතම දඩ මුදලය. මෙම විදේශිකයන් විසින් එක්රැස් කළ සමනලුන්…