නවතම පුවත්

ඇමෙරිකාවට යැවූ මන්නාරම සමූහ මිනීවලේ සාම්පල වාර්තාව හෙට

අසංක

අසංක

ඇමෙරිකාවට යවන ලද මන්නාරම සමූහ මිනී වළෙන් ලබා ගත් අස්ථි කොටස් සාම්පලවල කාල නීර්ණ වාර්තාව හෙට ලැබීමට නියමිතව තිබේ.

කාල නීර්ණය සඳහා සාම්පල යවන ලද්දේ අමෙරිකාවේ බීටා ඇනලයිසිස් ආයතනය වෙත යවන ලදී.

මිනී වළෙන් හමු වී ඇති ඇටසැකිළි සංඛ්‍යාව 316කි.

ඉන් 307ක් ගොඩගෙන ඇති අතර 26ක් ළමුන්ගේ බව පැවසේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්