නවතම පුවත්

පොදුජන පෙරමුණ ජී.එල්ගෙ ගෙදරට

අසංක

අසංක

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම ඉදිරියේදී හිටපු අමාත්‍ය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ පැවැත්වීමට නියමිතව ඇත.

විජයාරම පෙදෙසේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ සෑම අගහරුවාදාම මෙම රැස්වීම මීට පෙර පැවැත්විණි. නමුත් පසුගිය සති කිහිපයේම අදාල රැස්වීම මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පවත්වා නැත.

අදාල රැස්වීමට අනාරාධිතව පැමිණෙන පුද්ගලයන්ගෙන් රැස්වීම් සාකච්ඡා සදහා සිදුවන බාධාව සළකා මෙම රැස්වීම මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ පවත්වන්නැයි පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් රැසක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා අැත.

ඒ අනුව නොබෝදිනකින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ පැවැත්වීමට ඉඩකට තිබෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් www.thecolomboexpress.com වෙත පැවැසීය.

රමේෂ් වරල්ලෙගම

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා