ක්‍රීඩා ඇමතිට නුවන් ‌සොයිසා නඩු දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිපදෙනෙකුට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නඩු මගට පිවිස තිබේ. රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඔහු ගොනු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද…

ඇටෝනි බලපත‍්‍ර ආඥා පනත සංශෝධනය කෙරේ

ව්‍යාජ ලේඛන ලියා සහතික ඉදිරිපත් වැළැක්වීම, ව්‍යාජ ලේඛන මත ගනුදෙනු සිදුකිරීම වැළැක්වීම යන වංචනික ක‍්‍රියා වැළැක්වීම ස`දහා ඇටෝනි බලපත් ආඥා පනත සංශෝධනය කිරීමට රජයේ අනුමැතිය ලැබී තිබේ. අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සහ අභ්‍යන්තර ස්වදේශීය කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙලෙස…

පොදු අපේක්ෂකයා මහින්ද-මෛත්‍රි දෙන්නම කැමැති කෙනෙක් – එස්.බි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයකු වන ජනපති අපේක්ෂකයකුට පමණක් සහය දෙන බවට බැසිල් රාජපක්ෂ මහතා හුදෙක් සිය පාක්ෂිකයන් ඉලක්ක කළ ප්‍රකාශයක් බවද ඉදිරියේදි මහින්ද මෛත්‍රී සුසන්යෝගයෙන් නම් කරනු ලබන පොදු අපේකෂකයකු ඉදිරිපත් කරනු ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය. ඒ අනුව ප්‍රගතිශීලි බලවේග විසින් එක් පොදු අපේක්ෂකයකු පමණක් ඉදිරපත් කරනු ලබන…

‘අයියා එළියට එනවා. බයනැතුව හිටපල්ලා’ – මධූෂ්ගේ ගෝලයකුගෙන් වැලිකඩට ඇමතුමක්

‘අයියට ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ. ළගදිම එළියට එනවා. උඹලා බයනැතුව හිටපල්ලා‘ යැයි පවසමින් මාකදුරේ මධූෂ්ගේ ප‍්‍රධාන ගෝලයෙක් ලෙස සිටින අංගොඩ ලොක්කා නමැත්තා වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින සිය සගයකුට ඊයේ දුරකතන ඇමතුමක් දී පවසා ඇත. මෙම ඇමතුම ලැබී ඇත්තේ කළුතර බන්ධනාගාර බස්රථයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගත කර සිටින බන්ටි නමැති පාතාල සාමාජිකයාට ය. එම ඇමතුම…

“ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩුයි” – ලෝක බැංකුව

ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙම වසර පුරා 3.5ක අගයක පවතිනු ඇති බව ලෝක බැංකුව පවසයි. මෙරට ආර්ථික වර්ධන වේගය මෙවැනි අඩු මට්ටමක පැවතීමට හේතුව විදේශ ආයෝජන ලංකාවට ඇදී ඒමේ අඩුපාඩුව බව පැවසුවේ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබද උප සභාපති හැට්විග් ස්කැෆර් මහතා යි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුව මගින් නවතම වාර්තාවක් ද අද…

පරිසරයත් සුරකිමින් වාසි ගොඩක් දෙන ග‍්‍රීන් ක්‍රෙඩිට් කාඩ්

කොරියානු රජය විසින් එරට ජනතාවට ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පතක් හදුන්වාදී තිබේ. මෙම කාඩ්පත දැනට කොරියාවේ මිලියන 15ක් පමණ නිකුත් කර ඇත. කාබන් විමෝචනය අවම ජීවන රටාවකට ජනතාව හුරුකරවීම උදෙසා පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කර ඇති මෙම කාඩ්පත කොරියාවේ පරිසර අමාත්‍යාංශය හා කොරියා පාරිසරික වෙළෙද හා තාක්ෂණික ආයතනය විසිනි. මෙම ගී‍්‍රන් ක්‍රෙඩිට් කාඩ්පත සදහා ලැබෙන ලකුණු මුදල්වලට…

ෆෝන්, ටැබ්වලින් සෝෂල් මීඩියා යන දරුවන් ගැන අනතුරු ඇඟවීමක්

 ජංගම දුරකථන හා ටැබ් පරිඝනක හරහා සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහිවූ ළමුන් තුල  මානසික රෝග තත්වයන් මතුවීමේ අවධානමක් ඇති බව බ්‍රිතාන්‍ය රජයේ වෛද්‍ය උපදේශකවරුන්ගේ සංගමය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ. මේ අනුව  රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේදී සහ නින්දට යන විටදී ළමුන්ට ජංගම දුරකතන වැනි උපකරණ භාවිත කිරීමට ඉඩ නොදිය යුතු බව එම වෛද්‍ය උපදේශකවරුන් තම වාර්තාව මගින් නිර්දේශ…

“සංහිඳියාව ගොඩනැගිය හැක්කේ මතකයන් සුවපත් කිරීමෙන් පමණයි” – මයිකල් ලැප්ස්ලි පියතුමා

“යුක්තිය ඉටුකිරීම යනු දඬුවම් දීම නොවේ” දකුණු අප්‍රිකානු විමුක්ති අරගලයේ ක්‍රියාකාරිකයකු වූ ඇංග්ලිකානු පූජක මයිකල් ලැප්ස්ලි පියතුමා වර්ණභේද විරෝධී ව්‍යාපාරයට දායක වෙමින් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ  සාමාජිකත්වය ද දැරීය. 1990 අප්‍රේල් 28 වැනිදා, වර්ණභේදවාදීන් විසින් යොමුකොට තිබූ ලිපි බෝම්බයක් පුපුරායාමෙන් දරුණු ලෙස තුවාල ලැබූ ඔහුගේ දෑත සහ එක් ඇසක් අහිමි විය. ඉන් අධෛර්යවත් නොවූ ඔහු පශ්චාත්…

පොදුජන පෙරමුණ ජී.එල්ගෙ ගෙදරට

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම ඉදිරියේදී හිටපු අමාත්‍ය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ පැවැත්වීමට නියමිතව ඇත. විජයාරම පෙදෙසේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ සෑම අගහරුවාදාම මෙම රැස්වීම මීට පෙර පැවැත්විණි. නමුත් පසුගිය සති කිහිපයේම අදාල රැස්වීම මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පවත්වා නැත. අදාල රැස්වීමට අනාරාධිතව පැමිණෙන…