නවතම පුවත්

වියදම් කපන්න ජනපති කාර්ය මණ්ඩලයේ කප්පාදුවක්

අසංක

අසංක

ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19දා) නියෝග කර තිබේ. මේ වනවිට ජනාධිපති කාර්යමණ්ඩලයට 2,500කට ආසන්න පිරිසක් සිටින බවට වාර්තා වේ.

එම පිරිස 250 දක්වා අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී ඇත.

මෙම කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් රුපියල් බිලියන 30ක ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමට යොදවා තිබෙන අතර, මෙම ව්‍යපෘති ප්‍රමාණය අඩු කර ගැනීමට අවශ්‍ය වාර්තා තමාට ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

මේ අතර අමාත්‍යාංශවල රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දක්වමින් අද (20දා) දිනයේදී සියලු අමාත්‍යාංශ වෙත චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි