නවතම පුවත්

වඳුරඹට ටොනේඩෝවක්

අසංක

අසංක

ගාල්ල, වඳුරඹ, මැදකීඹිය ප්‍රදේශයට බලපෑ ටොනේඩෝ සුළිසුළං තත්ත්වයක් බලපා තිබේ.

ඒ හේතුවෙන් නිවාස 11 කට පමණ හානි සිදු වී ඇතැයි ආපදා අංශ පවසයි.

ඉතා පැරැණි මාර ගස් කීපයක් ද මුලින් ඉදිරී වැටී ඇතැයි සඳහන් ය.

ටොනේඩෝවේ බලපෑමෙන් පවුල් 20ක පුද්ගලයන් 74 දෙනෙක් පීඩාවට පත්ව ඇත අතර ඔවුන් වෙත සහන සැලසීමට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රදේශවාසීන් හා පොලීසිය සමග කටයුතු කරමින් සිටියි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි