‘බහුතරය තිබුණත් ජනමතයට හිස නමා ඉවත්වුණා’ – රනිල්ගේ ප්‍රකාශය

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තුවේ බහුතරය ඇතත් ජනමතය පිළිගෙන නව ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් කරගෙන යාමට ඉඩ සලසා තමා අගමැති ධුරයෙන් ඉවත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කියාසිටියි.

එම සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.