නවතම පුවත්

ග්‍රේටා කාලය හරහා ගමන් කරන්නියක්!

අසංක

අසංක

පාරිසරික ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් දැරිය කාලය හරහා ගමන් කරන යාත්‍රියකු බවට අන්තර්ජාලය පුරා වෛරසයක් මෙන් ප්‍රශ්න කිරීමට පටන්ගෙන තිබේ.

ඒ වොෂින්ටන සරසවියේ පැරැණි ලිපිගොනු තුළින් හමුවූ ඡායාරූපයක් හෙතුකොටගෙනයි.

එම ඡායාරූපය 1898 දී කැනඩාවේ යුකෝන් ප්‍රාන්තයේ දී ගන්නා ලද ඡායාරූපයකි.

එහි සිටින්නේ දරුවන් තිදෙනෙකි.

එහි සිටින වැඩිමහල් දැරිය 16 හැවිරිදි ග්‍රේටා තුන්බර්ග්ගේ රූපයට බොහෝසෙයින් සමාන වීම නිසා ඇය කාලය හරහා ගමන් කළ හැකි තැනැත්තියක ද යන්න උපහාසයෙන් යුතුව සමාජ ජාල තුළ කතාබහට ලක්වේ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි