නවතම පුවත්

ආණ්ඩුකාරවරු 6ක් අද දිවුරයි

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු අද (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අද පෙරවරු 8.58ට යෙදී ඇති සුබ මොහොතිනි.

අද දිවුරුම් දුන් ආණ්ඩුකාරවරුන් මෙසේය.

  1. නීතඥ ලලිත් යූ. ගමගේ – මධ්‍යම
  2. රාජා කොල්ලුරේ – ඌව
  3. ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ – දකුණ
  4. එච්.ඒ.එම්.මුසම්මිල් – වයඹ
  5. ටිකිරි කොබ්බෑකඩුව – සබරගමුව
  6. වෛද්‍ය සීතා අරඹෙපොළ – බස්නාහිර
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා