නවතම පුවත්

රනිල් යයි

අසංක

අසංක

අගමැති ධුරයෙන් ඉවත් වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් දැනුම් දී අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් ඇත.

අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉල්ලා අස්විම ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී සිය කාර්ය මණ්ඩලයට සමු දුන්නේය.

ඡායාරූප – ඔසඳ දහම් නිම්සර

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා