විපක්ෂ නායකවරයා වෙත රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කථානායකවරයා වෙත ලිපියක් යවා තිබේ.
ඒ අතර එජාපයේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අත්සන් සහිතව ලිපියක් යවා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙසයි.
ඒ පිළිබඳ කථානායකවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතදැක්වේ.