නවතම පුවත්

තමාගෙ රුව සහිත සියලු පෝස්ටර් ඉවත්කරන්නැයි ජනපති නියෝගයක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

රාජ්‍ය ආයතනවලත් මහා මාර්ගවලත් තමාගේ රුව ඇතුලත්ව ප්‍රදර්ශනය කරන සියළුම කටවුට්, බැනර් සහ පෝස්ටර් ඉවත් කරන ලෙස ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට අද නියෝගකර තිබේ.

ඒ අනුව පොලීසිය අද සහවල් සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත්ව ප්‍රදර්ශනයේ ඇති කටවුට් සහ බැනර් ගලවා ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භකරන ලදි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවීමත් සමග රට පුරාම රාජ්‍ය ආයතන ඉදිරිපිටත් මහා මාර්ගවලත් ඔහුගේ පාක්ෂිකයින් සුබ පතමින් බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමට පියවර ගත්තේය. පොලීසියේ මැදිහත් වීමෙන් ගැලවෙන්නේ එම බැනර් සහ කටවුට්ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා