නවතම පුවත්

බැඳුම්කර වංචාවට අදාළ මහබැංකු වෝහාරික වාර්තා ජනවාරි 3 ප්‍රසිද්ධ කෙරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනාවාරි තුන්වෙනි දින කෝප් කමිටුව රැස්කර අදාළ වෝහාරික වාර්තාවන්ද ප්‍රසිද්ධියට පත්කිරීමට රජය සූදානම් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටී

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම තුළින් කෝප් කමිටුවේ වෝහාරික වාර්තාව අහෝසි වන බවට ජනතා විමුක්ති පෙරමුණ සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවද අද මාධ්‍ය අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය

නව ජනපතිවරයෙක් පත්වූ විට මෙලෙස නව සැසිවාරයක් ආරම්භ කිරීම සම්ප්‍රදායක් බවත් ඒ හරහා කිසිදු වාර්තාවක් යට ගැසීමට රජය කටයුතු නොකරන බවත් ඒ මහතා පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා