නවතම පුවත්

කිම් ජොන්ග් ගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා වියට්නාමයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් සමග ලබන සතියේ විට්නාමයේදී ඇරඹෙන දෙවැනි හමුවට පෙරාතුව උතුරු කොරියානු නායකයාගේ කර්ය මණ්ඩල ප්‍රධානියා වියට්නාමයට පැමිණ තිබේ.

වියට්නාමයේ හැනෝයි අගනුවරට පැමිණි කිම් චැන්ග්-සොන් රාජ්‍ය නායක හමුව සිදුවන ස්ථාන සම්බන්ධයෙන් මූලික පරීක්ෂාවන් සිදුකරනු ඇත.

දෙරටේ එකඟත්වය මත පෙබරවාරි 27-28 කිම් ජොන්ග්-උන් සහ ට්‍රම්ප් අතර දෙවැනි හමුව සිදුවනු ඇත.

ඔවුන්ගේ පළමු වැනි හමුව පසුගිය වසරේ ජුනි මාසයේදී සිංගප්පූරුවේදී සිදුවූ අතර, එය දෙරටේ බලයේ සිටින රාජ්‍ය නායකයන් දෙදෙනෙකු මුහුණට මුහුණ හමුවූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත විය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි