කබීර් හෂීම් ශ‍්‍රී ලන්කන්-මිහින් විමර්ශන ජනපති කොමිසමට

Picture of අසංක

අසංක

ශ‍්‍රී ලංකන් එයාර්ලයින්ස් හා මිහින් ගුවන් සමාගමේ මුල්‍ය අක‍්‍රමිකතා විමර්ශනයට පත්කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සදහා අමාත්‍ය කබීර් හෂීම් මහතා අද පැමිණ තිබේ.

2006 ජනවාරි 01 වැනිදා සිට 2018 ජනවාරි 31 වැනිදා දක්වා කාලසීමාව තුළ එම සමාගම්වල සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සොයාබැලීම සදහා පත්කළ අදාළ ජනාධිපති කොමිසම 2018 පෙබරවාරි 18 වැනිදා සිට කි‍්‍රයාත්මක වන අතර එම කොමිසමේ සභාපතිවරයා ලෙස විශ‍්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා කටයුතු කරයි.

ඉෂාර රත්නකාර