නවතම පුවත්

බි‍්‍රතාන්‍යයේ තිබු බුදු පිළිමයක් අවුරුදු 100කට පසු මාළිගාවට

අසංක

අසංක

ශ‍්‍රි ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස සැලකෙන එච්.සී.පී බෙල් මහතාට 1919 තෑගි ලෙස දී තිබු බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරෙකු විසින් ඊයේ (17) ශ‍්‍රි දළදා මාලිගාවට පුජා කර තිබේ.

එච්.සී.පී බෙල් මහතා මෙරට පුරා විද්‍යා කේෂ්ත‍්‍රයේ නොමැකෙන නමක් තැබුවෙකි.

ඔහුගේ මුණුබුරෙකු වන කෙනෙත් බෙල් මහතා සිය පවුලේ සාමාජිකයන් සමග පැමිණ මෙම බුදු පිළිමය දළදා මාලිගාවට පුජා කර ඇත.

දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය අදාල බි‍්‍රතාන්‍ය දුත පිරිස හරසරින් පිළිගෙන ඔවුන් අවශ්‍යය පහසුකම් සලසමින් මෙම සද්කාර්ය ගැන තුති පුදා තිබේ.

1919 තෑග්ගක් ලෙස ප‍්‍රදානය කළ මෙම බුදු පිළිමය නැවත වසර 100කට පසු මෙලෙස නැවත ලංකාවට හිමිකර දීමට බෙල් පවුලේ සාමාජිකයන් කටයුතු කිරීම ප‍්‍රශංසනීය වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා