නවතම පුවත්

බි‍්‍රතාන්‍යයේ තිබු බුදු පිළිමයක් අවුරුදු 100කට පසු මාළිගාවට

අසංක

අසංක

ශ‍්‍රි ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස සැලකෙන එච්.සී.පී බෙල් මහතාට 1919 තෑගි ලෙස දී තිබු බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරෙකු විසින් ඊයේ (17) ශ‍්‍රි දළදා මාලිගාවට පුජා කර තිබේ.

එච්.සී.පී බෙල් මහතා මෙරට පුරා විද්‍යා කේෂ්ත‍්‍රයේ නොමැකෙන නමක් තැබුවෙකි.

ඔහුගේ මුණුබුරෙකු වන කෙනෙත් බෙල් මහතා සිය පවුලේ සාමාජිකයන් සමග පැමිණ මෙම බුදු පිළිමය දළදා මාලිගාවට පුජා කර ඇත.

දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය අදාල බි‍්‍රතාන්‍ය දුත පිරිස හරසරින් පිළිගෙන ඔවුන් අවශ්‍යය පහසුකම් සලසමින් මෙම සද්කාර්ය ගැන තුති පුදා තිබේ.

1919 තෑග්ගක් ලෙස ප‍්‍රදානය කළ මෙම බුදු පිළිමය නැවත වසර 100කට පසු මෙලෙස නැවත ලංකාවට හිමිකර දීමට බෙල් පවුලේ සාමාජිකයන් කටයුතු කිරීම ප‍්‍රශංසනීය වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!