නවතම පුවත්

අර්ජුන් මහේන්ද්‍රන් ජනවාරි අවසානයේ ලංකාවට ගේන්න සූදානම් – තිලංග

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එළඹෙන ජනවාරි මස අවසන් වීමට පෙර ,හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට රජය සැලසුම් කර ඇති බව වාර්තාවේ.
ඒ වෙනුවෙන් සිංගප්පුරු රජයේ අදාළ බලධාරීන් සමගද සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බවද තාක්ෂණ, නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත පැවසීය .
ඒ අනුව සති කිහිපයක් ඇතුලත එම සාකච්ජා අවසන් කර අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ අංශ ක්‍රියාත්මක වනු ඇති බවද සුමතිපාල මහතා මෙහිදී පැවසීය

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි