නවතම පුවත්

රාජිත සේනාරත්න දෙසැම්බර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පොලිසීය ට කට්ටි පනිමින් සිට වෙස්වලාගෙන ඊයේ පෞද්ගලික රෝහලකට ඇතුළුලත් වූ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න CID අත්අඩංගුවට ගැනීමෙන් පසු රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය විසින් මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරා. රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයගේ අපේක්ෂිත ඇප අයදුම්පත් විභාගය ගනු ලබන්නේද මේ මස 30 වන දාය.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා