පැතුම් වික්‍රමරත්න
ආනයනික අර්තාපල් සඳහා වන තොග මිල රුපියල් 50 කින් අඩු කිරීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇත ., රජය ආනයනික අර්තාපල් සඳහා රේගු බද්ධ රුපියල් 25 කින් අඩුකිරීමට සාපේක්ෂව මෙම පියවර ගත් බව සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැවසුවේ