නවතම පුවත්

රාජිත නිල නිවස තවමත් බාර දීලා නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙතෙක් තම නිල නිවසද රජයට යලි භාරදී නොමැති බවට තොරතුරු වාර්තාවේ. ඒ අනුව ඔහු අමාත්‍යධූරය දරන කාලයේ භාවිතා කල නිල නිවාසයම මෙතෙක් පරිහරණය කරමින් සිටින බවටද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වාර්තා පෙන්වාදේ. ඔහුට අමතරව හිටපු අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් , නියෝජ්‍ය අමාත්‍යවරුන් රැසක්ම තවමත් නිල නිවාස රජයට හාරදී නොමැත
, එලෙස රජයේ නිල නිවාස මෙතෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ගෙන් දඩ මුදලක් අය කරන බවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය මේ වනවිට සිය නිල නිවාස ආපසු භාර දී ඇත්තේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පමනි
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා