නවතම පුවත්

පොලිස් ඝාතනයට ලක්වූ රත්ගම තරුණයන්ගේ මළ සිරුරු පිළිස්සූ තැන හෙළිවේ

අසංක

අසංක

රත්ගම දී පැහැරගෙන ගොස් පොලීසිය විසින් ඝාතනය කරන ලද බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ මළ සිරුරු මිද්දෙනියත් වලස්මුල්ලත් අතර කැලෑබද ප‍්‍රදේශයකදී පුළුස්සා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන තිබේ.

ඒ අනුව එම ස්ථානය හදුනාගැනීමට මේ වනවිටත් විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹ සිට වලස්මුල්ල බලා යමින් සිටියි.

එම ස්ථානයට ආරක්ෂාව ලබාදීමට වලස්මුල්ල පොලිස් ස්ථානයේ පිරිසක් ද මේ වනවිට යවා තිබේ.

මළසිරුරු පුළුස්සා දැමූ ස්ථාන හෙළිකර ඇත්තේ එකී පොලිස් කණ්ඩායමේ සාමාජිකයෙක් වන උප පොලිස් පරීක්ෂකවරයෙකි.

විරාජ් මධුසංඛ නමැති ඔහු 26 හැවිරිදි අයෙකි.

පොලිස් සේවයට බැදී වසර 4ක් හෝ සම්පුර්ණ වී නැති ඔහු මෙම ද්විත්ව ඝාතනයෙන් දැඩිව කම්පාවට පත්ව සිටින බව රහස් පොලිසිය අනාවරණය කළේය.

දම්පත් රණසිංහ

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි