පාර්ලිමේන්තු මන්ත්රී රරන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය තහනම් කර තිබේ.
එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්රකාශ කොට ඇත.
ආන්දෝලනයකට තුඩු දී ඇති ඔහුගේ ජංගම දුරකථන ඇමතුම් සංවාද සම්බන්ධයෙන් ගත් පියවරක් ලෙස පක්ෂය මෙම තීරණය ගෙන ඇත.