නවතම පුවත්

දේශීය කතානාද සිනමාවට 73 වසරක් සපිරෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දේශීය කතානාද සිනමාවේ 73 වන සැමරුම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට 48 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ සමරු උත්සවය  ඊයේ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජාතික චිත්‍රපට සංස්ථාවේ නිර්මාතෘ වරිය වන දිවංගත හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පුෂ්පෝපහාර දැක්වීම මෙහි දී සිදු කෙරි‚.

මෙම අවස්ථාවට චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා, ක්‍රීයාකාරී අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා සහ  දේශීය සිනමාවේ ප්‍රවීණ නළු නිළියන්  රැසක් ද චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ,නිෂ්පාදකවරුන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී  වූහ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!