නවතම පුවත්

ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට ස්ථිර විසඳුමක් එයි

අසංක

අසංක

ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා විෂ රහිත නවතම තිරසර ක්‍රමවේදයක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ක්ලොරෝපිල් නමැති මෙම විෂ රහිත තිරසර ක්‍රමවේදය මේ වනවිට ජර්මනියේ සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර එරට විශේෂඥයින් වෙතින් මේ පිලිබඳ උපදෙස් ලබාගැනීමටද අමාඅමාත්‍යාංශය බලාපොරොත්තුවේ.

මෙම නව ක්‍රමවේදය දැනට සිදු කෙරෙන මදුරු මර්දන ක්‍රමවේදයට බොහෝ සෙයින් වෙනස් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම විෂ රහිත තිරසර ක්‍රමවේදය මඟින් මිනිසාට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් සිදු නොවන අතර මෙරට හරිතප්‍රද මඟින් මෙම සංයෝගය නිපදවා ඩෙංගුමර්දන ඒකකය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්ව මෙම ක්‍රියාවලිය අත්හදා බැලීමට නියමිතය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි