නවතම පුවත්

රන්ජන්ගේ හඬපටිවලට කරන දේ මැතිසබේ තීන්දුව අද

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට බාරදුන් බව කියන ආන්දෝලනාත්මක ඇමතුම් සංවාද හඬපට සම්බන්ධයෙන් කළයුතු දේ පිළිබඳ අද පියවර ගැනීමට අපේක්ෂිතය.

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී රන්ජන් රාමනායක මහතාගේ හඬපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙනවාද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා