නවතම පුවත්

රන්ජන් රස පරීක්ෂාවට

අසංක

අසංක

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කෙරේ.

ඒ කටහඬ පරීක්ෂාවක් සඳහා යි.

බන්ධනාගාර නිලධාරීන් විසින් මන්ත්‍රිවරයා අද(07) පෙරවරු 10.30ට පමණ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන ආවේය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද ඇතුළත් හඬපටවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා