නවතම පුවත්

MCC ගිවිසුම මෙරට ට්‍රැෆික්වලට විසඳුමක් – අමෙරිකාව

අසංක

අසංක

MCC ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ලැබෙන අමරිකානු ඩොලර් 480ක ප්‍රදානය තුළින් මෙරට මාර්ග තදබදයට විසඳුම් ලැබෙන බව ඇමෙරිකාව අවධාරණය කර සිටී.

ඒ අනුව MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට හේතු වනු ඇති බවද දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජොනතන් හෙනික් මහතා මාධ්‍ය වෙත පැවසීය.

රටේ සියලු ජනයා ඉන් ප්‍රතිලාභ ලබනු ඇති බවද හෙනික් මහතා මෙහිදී පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා