නවතම පුවත්

MCC ගිවිසුම මෙරට ට්‍රැෆික්වලට විසඳුමක් – අමෙරිකාව

අසංක

අසංක

MCC ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ලැබෙන අමරිකානු ඩොලර් 480ක ප්‍රදානය තුළින් මෙරට මාර්ග තදබදයට විසඳුම් ලැබෙන බව ඇමෙරිකාව අවධාරණය කර සිටී.

ඒ අනුව MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට හේතු වනු ඇති බවද දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජොනතන් හෙනික් මහතා මාධ්‍ය වෙත පැවසීය.

රටේ සියලු ජනයා ඉන් ප්‍රතිලාභ ලබනු ඇති බවද හෙනික් මහතා මෙහිදී පැවසීය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!