රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන සඳහා අයදුම් කළ යුතු වයස් සීමාව අවුරුදු 45 ක් දක්වා ඉහළ දමා තිබේ.
ඒ රැකියා විරහිතව සිටින උපාධිධාරීන්ගේ ඉල්ලීම් සැළකිල්ලට ගනිමිනි.
මීට පෙර එම සීමාව පැවැතියේ අවුරුදු 35ක් ලෙසයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.