නවතම පුවත්

නව කොරෝනා වෛරසය නිසා වාර්තා වූ මරණ සාර්ස් මරණ ප්‍රමාණයට වඩා වැඩි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 904ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම වෛරසය ව්‍යාප්තවීම ආරම්භවූ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 871 ක් වනවා. මේ මරණ ප්‍රමාණය සාර්ස් රෝගය නිසා මිය ගිය මරණ ප්‍රමාණයට වඩා වැඩි බවත් වාර්තා වෙනවා.

ඊයේ (09) දිනයේදී කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 91 ක් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත. ඊට අමතරව වෛරසය වැළදී ඇති බව තහවුරු වූ තවත් පුද්ගලයින් 2618 දෙනෙක් හමුවූ බවයි චීනයේ සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටියේ.

මේ වන විට ලොවපුරා කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 40,000 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!