නවතම පුවත්

අද දවස තුළ විරෝධතා දහයක් – වෙන් කළ ස්ථානයට සියල්ලෝ රැස්වෙති

අසංක

අසංක

අද දිනය තුළ පමණක් විරෝධතා හා පෙළපාලි පෙළපාළි 10 දහයක් පමණ සංවිධාන කොට ඇතැයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මේ වන විට විරෝධතා හතරක පමණ විරෝධතාකරුවන් රජය විසින් උද්ඝෝෂණ සඳහා වෙන් කරන ලද ස්ථානයට රැස් වී තිබේ.

සෙසු විරෝධතා සියල්ල අද පස්වරුව වන විට වනවිට ආරම්භ වන බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්