නවතම පුවත්

මහඡන්දෙට සජිත් ‘හදවතින්’

අසංක

අසංක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත නව දේශපාලන සන්ධානය ‘ජාතික බලවේගය’ නමින් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබේ.

ඉදිරි මහ මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටුවන මෙම සන්ධානයේ ලියාපදිංචියට අදාල ලේඛන අද මැතිවරණ කොට්ඨාසයට යොමු කර ඇති බව ද වාර්තා වේ.

මෙම සන්ධානයේ ඡන්ද ලකුණු ලෙස තෝරාගෙන ඇත්තේ හදවත’ (Heart) සලකුණ බවද දැනගන්නට ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා