නවතම පුවත්

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ලාංකිකයන් දෙදෙනෙක් ඉන්දියාවට

අසංක

අසංක

කොරෝනා වෛරස් ආසාධිතයන් 705 දෙනෙකු සිටින මගීන් 4 දෙනෙක් මියගිය, Diamond princess නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ඉන්දියාවට ගෙන්වාගත් බව එරට රජය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් කිසිවකුට කොරෝනා වෛරසය ආසාදිත වී නැතැයි මීට පෙර තහවුරු කෙරිණ.

දිල්ලියට ගෙනා ලාංකිකයන් දෙදෙනා දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමෙන් අනතුරුව මෙරට භාර දීමට භාර දීමට කටයුතු කරන බවද බව ද ඉන්දීය වැඩ බලන මහකොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

එම නෞකාවේ කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු සුව වූ බවට ද වාර්තා පළවිය.

කෙසේවෙතත් එම නෞකාවේ අද වනවිට පවතින වාර්තා අනුව වෛරසය ආසාදිතයින් 14ක් අලුතින් හඳුනාගෙන ඇති අතර ඉන් 9ක් කාර්‍ය මණ්ඩල සාමාජිකයන් වන අතර සෙසු අය මගීන් ය.

මෙහි මගීන් හා කාර්‍ය මණ්ඩල සාමාජිකයන් 3711ක් සිට තිබේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .