නවතම පුවත්

CCTV ගැලවූ කැලණි සරසවි සිසුන් 25කට දෙවසරකට පන්ති තහනමක්

අසංක

අසංක

කැලණිය සරසවියේ CCTV කැමරා ගැලවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය ගෙන තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය විසින් මේ බව පවසමින් නිවේදනයක් නිකුත් කර ඇත.

CCTV කැමරා පද්ධති නැවත කඩිනමින් සවි කිරීමට ද පියවර ගෙන ඇත.

2017/2018 අධ්‍යයන වර්ෂය 2020.02.29 වැනි දිනයෙන් අවසන් වන බැවින් එදින පෙ.ව.8 ට සිට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලූම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව හෙට(29) පෙ.ව. 8 ට පෙර සියලූම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවත් පාලානාධිකාරිය දැනුම් දෙයි.

සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා , ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලුම විභාග නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බවත් විශ්වවිද්‍යාල සන්නිවේදන හා මාධ්‍ය ඒකකය දැනු

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා