නවතම පුවත්

කොරෝනා නිසා ආසියා- අමෙරිකා- යුරෝපා කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

අසංක

අසංක


කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපල නෙම ඇමරිකානු හා යුරෝපා කොටස් වෙළඳ පොළද කඩාවැටීමකට ලක්වෙමින් ඇති බව ජාත්‍යනතර ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙ .

චීනය, ජපානය, දකුණු කොරියාව හා හොංකොං රාජ්‍යය වැනි ආසියාවේ ප්‍රබල වෙළඳ මධ්‍යස්ථානවල නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු අඩාලවීම හේතුවෙන් ආසියානු කොටස්වෙළඳපල ද අද දිනත් අංශක කිහිපයකින් පහත වැටීමකට ලක්ව ඇත.


මේ අතර පසුගිය දින කිහිපය තුල ඇමෙරිකා හා යුරෝපා කොටස් වෙළඳ පොලවල්ද පහත වැටින.

නවසීලන්තයෙන් පළමු වරට නව කොරෝනා වෛරස් ආසාධිතයෙකු අද වාර්තා වූ අතර බටහිර අප්‍රිකාවට අයත් නයිජීරියාවෙන් ද පළමු වරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු අද හමුවිය.

අඩු සෞඛ්‍ය පහසුකම් ඇති අප්‍රිකානු කලාපයේ රටවල්වලට වෛරසය පැතිර ගියහොත් එයින් ඇතිවන බලපෑම දැඩි අර්බුදයකට හේතුවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත.

මීට අමතරව බෙලරූස්, නෙදර්ලන්තය හා ලිතුවේනියාවෙන් ද නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පිළිබඳ අද වාර්තා වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!