නවතම පුවත්

මුස්ලිම් කොංග්‍රසය මහ ඡන්දෙට සමගි ජන බලවේගය එක්ක

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජනබලවේගය හා එක්ව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇත.


සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ අද(28) පාර්ලිමේන්තුවේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

සැබෑ ජාතික සමගිය පවත්වා ගැනීම සඳහා ඇති කර ගත් පෙරමුණක් ලෙස සමගි ජනබලවේගය හැඳින්විය හැකි බවත් ඒ අනුව එම බලවේගය සමග එක්වීමට තීරණය කල බවත් හකීම් මහතා පැවසීය.

මෙම බලවේගය ප්‍රතිපත්ති මත අලුත් ගමනක් යෑමට සුදානම් යන පණිවිඩය මේ වන විට ජනතාවට ලබා දී අවසන් බවත් ඒ මහතා පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා