නවතම පුවත්

මත්කුඩු ජාවාරමේ ගිය 3ක් කුඩුත් එක්ක රාජගිරියේ දී දැලේ

අසංක

අසංක

රාජගිරිය කොස්වත්ත පාර නෙලුම් පෙදෙසේ දී හෙරොයින් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 257ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී සැකකරු සතුව හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදල් රුපියල් 40,120ක් ද තිබී ඇත.

ඔහුගෙන් කර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කලපලුවාව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් දහයක් සමඟ තවත් සැකකරුවකු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 35 ක් වූ බොරැල්ල හා රාජගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඔවුන් අලූත්කඩේ මහේස්ත්‍රාත් අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .