නවතම පුවත්

‘ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යක් කරන්න බදියුදීන්- හිස්බුල්ලා දේශපාලන සහය දුන්නා’- හිටපු ඇමති විජේදාස

අසංක

අසංක

මෙරට සිටින වහාබ්වාදීන් ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීමට සැලැස්මක් 2012 වසරේ සිට ක්‍රියාත්මක කළ බවත් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා යන දෙදෙනා ඊට අවශ්‍ය දේශපාලන සහය ලබාදුන් බවත් හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අනාවරණය කළේ ය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ඔහු තවදුරටත් හෙළිකළේ අදියර 4කින් මෙරට බලය ඇල්ලීමට සැලස්මක් තිබූ බවයි.

ඔහු පැවසූ කරුණුවලට අනුව අදියර හතර මෙසේ ය.

  1. හලාල් මෙරට තුළ නීතිගත කිරීම.
  2. මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය කරන ඇඳුම් ඇඳීම මෙරට තුළ නීතිගත කිරීම.
  3. ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම.
  4. අරාබි භාෂාව මෙරට තුළ ප්‍රචලිත කිරීම.

කාත්තන්කුඩි ප්‍රදේශයේ රට ඉදි සිටුවා කර ඇත්තේ ද එම සැලසුමට අනුව අරාබි පරිසරයක් එම ප්‍රදේශය තුළ ගොඩනැංවීමට බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!