නවතම පුවත්

‘ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යක් කරන්න බදියුදීන්- හිස්බුල්ලා දේශපාලන සහය දුන්නා’- හිටපු ඇමති විජේදාස

අසංක

අසංක

මෙරට සිටින වහාබ්වාදීන් ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීමට සැලැස්මක් 2012 වසරේ සිට ක්‍රියාත්මක කළ බවත් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා යන දෙදෙනා ඊට අවශ්‍ය දේශපාලන සහය ලබාදුන් බවත් හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අනාවරණය කළේ ය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ඔහු තවදුරටත් හෙළිකළේ අදියර 4කින් මෙරට බලය ඇල්ලීමට සැලස්මක් තිබූ බවයි.

ඔහු පැවසූ කරුණුවලට අනුව අදියර හතර මෙසේ ය.

  1. හලාල් මෙරට තුළ නීතිගත කිරීම.
  2. මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය කරන ඇඳුම් ඇඳීම මෙරට තුළ නීතිගත කිරීම.
  3. ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම.
  4. අරාබි භාෂාව මෙරට තුළ ප්‍රචලිත කිරීම.

කාත්තන්කුඩි ප්‍රදේශයේ රට ඉදි සිටුවා කර ඇත්තේ ද එම සැලසුමට අනුව අරාබි පරිසරයක් එම ප්‍රදේශය තුළ ගොඩනැංවීමට බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්