නවතම පුවත්

කෝටි 118ක මත්ද්‍රව්‍ය මුහුදේදී අල්ලයි

අසංක

අසංක

මෙරට දී මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම අයිස් මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව දකුණු මුහුණ තේරීමේදී කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දින කළ එම වැටලීමෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් ද හෙරොයින් මත්ද්‍රව්‍ය 60ක් ද මෙලෙස සොයාගෙන ඇත.

නාවික හා පොලිස් තොරතුරු පැවසුවේ මේවායෙහි මිල රුපියල් මිලියන 1180ක් බවයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි