මේ දිනවල ඉතාලිය පුරාම නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිරයනවා මේ අතර ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා අසාදනයවී අති බවට තහවුරුවී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාවද මෙය වනවා.
ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය මේ බව තහවුරු කර සිටිනවා.