නවතම පුවත්

මුරලිගෙ සහෝදරයා මුත්තයියා ප්‍රභාකරන් පොහොට්ටුවෙන් නුවරඑළියට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගෙ බාල සොහොයුරු මුත්තයියා ප්‍රභාකරන් මහතා මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කිරීමට නියමිතව ඇත. දක්ෂ තරුණ ව්‍යවසායකයකු වන මුත්තයියා ප්‍රභාකරන් මහතා ප්‍රකට ව්‍යාපාරිකයෙකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හමුවේ තබා ඇති වැඩපිළිවෙල පිළිබදව පැහැදීමට ලක්වී තමන්ගේ පියාගේ උපන් ගම වන මස්කෙළිය ඇතුළු නුවරඑළිය ජනතාවට සේවය කිරීම සදහා තමන් දේශපාලනයට ප්‍රවිෂ්ට වන බව මුත්තයියා ප්‍රභාකරන් මහතා පසුගියදා මාධ්‍ය කළ විමසීමේදී ප්‍රකාශ කළේය. වතුකරයේ ජනතාවගේ දුක හදුනන නායකයන් යටතේ දේශපාලනය කිරීමට ලැබීම එම ප්‍රදේශවල ජනතාවගේ අපේක්ෂාවන් ඉහළ දැමීමට හැකි වටපිටාවක් නිර්මාණය කර ඇති බව හෙතම සදහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි