පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9 දෙනෙකු මාරුකිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2ක්, පොලිස් අධිකාරීවරුන් 3ක් හා සහකාර පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
රටේ ණය බර තවත් ඉහළට !
මේ උණුසුම අවදානම් !
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !